Uncategorized

පාසල් මහා ක‍්‍රිකට් වසන්තය ඇරඹෙයි

මාර්තු මාස ආරම්භයත් සමග ශ‍්‍රී ලංකාව පුරා පාසල් අතර වාර්ෂික මහා කි‍්‍රකට් තරග ආරම්භය සිදුවෙයි. ප‍්‍රධාන වශයෙන් කොළඹ මහනුවර ගාල්ල ආදී ප‍්‍රදේශයන්හි මහා ක‍්‍රිකට් තරග සමග බැදුනු උප සංස්කෘතියක් දක්නට ලැබෙයි. තම පාසල් ධජ ප‍්‍රදර්ශනය කරමින් රථවාහන වල නැගෙමින් තම පාසල් කණ්ඩායම වෙනුවෙන් ජයඝෝෂා නගමින් රථ පෙලපාලි පැවැත්වීම දක්නට ලැබෙයි.
ශ‍්‍රී ලංකාව තුළ පාසල් මහා ක‍්‍රිකට් තරග සදහා දීර්ඝ ඉතිහාසයක් ඇති අතර ඇතැම් තරග වසර 100කටත් වඩා පැරණිය.මෙම තරග හරහා ජාත්‍යන්තරය ජයගත් ක‍්‍රීඩකයන්ද බොහෝය. වාර්ෂික පාසල් මහා ක‍්‍රිකට් තරග ඉතිහාසයේ නව පිටුවක් සනිටුහන් කරමින් මෙවර බාලිකා පාසල්ද වාර්ෂික මහා ක‍්‍රිකට් තරගයක් සංවිධානය වී ඇත. ඒ කොළඹ විශාකා විදුහල හා කොළඹ මියුසියස් විදුහල අතරය.
ප‍්‍රධාන පෙලේ පාසල් මහා ක‍්‍රිකට් තරග-

Battle of the Blues
Royal College, Colombo v S. Thomas’ College, Mount Lavinia (1879–present)

Battle of the Maroons
Dharmaraja College v Kingswood College, Kandy (1893–present)

Battle of Nilwala
St. Servatius’ College v St. Thomas’ College, Matara (1900–presen)

Battle of the North
Jaffna Central College v St. John’s College, Jaffna (North) (1901–present)

Battle of the Lovers
Richmond College, Galle v Mahinda College (1905–present)

Battle of the Blues
Trinity College, Kandy v St. Anthony’s College, Kandy (1914–present)

Battle of the Golds
Jaffna College v St. Patrick’s College, Jaffna (1917–present)

Battle of the Maroons
Ananda College v Nalanda College, Colombo (1924–present)

Battle of the Golds
Prince of Wales’ College, Moratuwa v St. Sebastian’s College, Moratuwa (1933–present)

Battle of the Saints
St Peter’s College, Colombo v St. Joseph’s College, Colombo (1933–present)

Battle of the Mangoosteens
Kalutara Vidyalaya v Tissa Central College (1949–present)

Battle of the Babes
St. Sylvester’s College v Vidyartha College (1958–present)

Battle of the Rocks
Maliyadeva College v St. Anne’s College, Kurunegala (1959–present)

Battle of Brothers

Thurstan-Isipathana: Thurstan College v Isipathana Vidyalaya (1964–present)

Battle of the Golds
Kegalu Vidyalaya v St. Mary’s College, Kegalle (1960s – present)

Battle of the Golds
Sri Rahula College, Kandy v Sri Sumangala College, Kandy (1981–present)

Battle of Kelaniya
Gurukula College v Sri Dharmaloka College (1988–present)

Battle of Panadura
Royal College Panadura v St. John’s College Panadura (1992–present)

Battle of Raigam Korale
Piliyandala Central College v Taxila Central College, Horana (2001–present)

Battle of Wayamba
Royal College Wayamba, Kurunegala v Sir John Kotalawala College (2005–present)

Battle of the Hindus
Jaffna Hindu College v Kokuvil Hindu College (2008–present)

Golden Battle of Ruhuna
Rajapaksa National School v Vijitha Central College (2010–present)

Battle of Golden Lions
Dharmapala Vidyalaya, Pannipitiya v Rahula College, Matara (2012–present)

Battle of Golds
Moratu Vidyalaya v Sri Sumangala College, Panadura

(Source – studentlanka)

 

Leave a Reply