ධනංජය ද සිල්වාගේ Instagram ගිණුම හැක් කරයි
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩක ධනංජය ද සිල්වාගේ ගිණුම කිසියම් පුද්ගලයෙක් විසින් හැක් කොට ඇත. ඒ අනුව මේ වන විට ධනංජයගේ නිල ගිණුමේ ඔහුගේ සියලුම ඡුායාරූප ඉන් ඉවත්කොට ඇති අතර වෙනත් ඡුායාරුප සහ වීඩියෝ එහි පල කර ඇත.

මේ බව ධනංජය ද සිල්වාගේ නිල පිටුවේ සටහනක් තබමින් ඔහු කියා ඇත්තෙ සිදුවන අපහසුතාවන්යන්ට කණගාටු වන බවයි.
මීට පෙරද ශේන් වොට්සන් වැනි කී‍්‍රඩකයන්ගේද ගිණුම් හැක් කිරිම් සිදු වී ඇත