News දේශිය කි‍්‍රකට් තරගාවලියට කොරොනා හරස් වෙයි මාර්තු 16, 2020 admin එළඹෙන සති අන්තයේ පැවැත් වීමට සංවිධානය කර තිබු ශ්‍රී ලංකා කි‍්‍රකට් දේශීය තරගා වලිය ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් කල් දැමීමට තීරණය කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි. Due to the prevailing health concerns (Covid-19) , the Tournament Committee of the SLC decided to postpone the Major Club Tier "A" and Tier "B" matches, which was scheduled to be played during the upcoming weekend, until further notice. #SLCDomestic— Sri Lanka Cricket 🇱🇰 (@OfficialSLC) March 16, 2020 Share This Article ! Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Share on Digg Share Send email Mail Print Print