News

ධනංජය ද සිල්වාගේ Instagram ගිණුම හැක් කරයි

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩක ධනංජය ද සිල්වාගේ ගිණුම කිසියම් පුද්ගලයෙක් විසින් හැක් කොට ඇත. ඒ අනුව මේ වන විට ධනංජයගේ නිල ගිණුමේ ඔහුගේ සියලුම ඡුායාරූප ඉන් ඉවත්කොට ඇති අතර වෙනත් ඡුායාරුප සහ වීඩියෝ එහි පල කර ඇත.

Dhananjaya de Silva Instagram account
Dhananjaya de Silva Instagram account

මේ බව ධනංජය ද සිල්වාගේ නිල පිටුවේ සටහනක් තබමින් ඔහු කියා ඇත්තෙ සිදුවන අපහසුතාවන්යන්ට කණගාටු වන බවයි.

මීට පෙරද ශේන් වොට්සන් වැනි කී‍්‍රඩකයන්ගේද ගිණුම් හැක් කිරිම් සිදු වී ඇත

ප්‍රතිචාරයක් ලබාදෙන්න