News

ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයන් විනයගරුක ශී‍්‍ර ලාංකිකයන් අගයයි

ලොව පුරා පැතිර යන කොරෝනා වෛරස් තත්වය පාලනය වෙනුවෙන් රටපුරා පනවා තිබු ඇදිරිනීතිය මද වෙලාවකට ඉවත් කිරීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය මිලදී ගැනීම සදහා පැමිණි ජනතාව විනය ගරුකව හැරීම ශ‍්‍රී ලාංකික කි‍්‍රකට් කී‍්‍රඩකයන් අගය කොට ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න