කොරොනාවට එරෙහිව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් පරිත්‍යාගයක් මාර්තු 23, 2020 admin ලෙව පුරා පැතිර යන කොරෝනා වසංගතය මර්ධනය සදහා පිහිටුවා ඇති අරමුදල සදහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් රුපියල් ලක්ෂ 250ක මුදලක් පරිත්‍යාග කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත. කොරෝනාවට එරෙහි සටනට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලක්ෂ 250 ක්READ: https://t.co/1sG0iv6jo6 pic.twitter.com/8deBm2GBZ7— Sri Lanka Cricket 🇱🇰 (@OfficialSLC) March 23, 2020 Share This Article ! Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Share on Digg Share Send email Mail Print Print