News ශ්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයින් නිකුත් කල පණිවිඩ මාර්තු 15, 2020 admin ලොව පුරා පැතිරයන කොරෝනා වෛරසය පිලිබදව ශ්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයින් ඔවුන්ගෙ නිල ට්විටර් ගිනුම් හරහා ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඔවුන්ගෙ පණිවිඩ නිකුත් කිරීඹට කටයුතු කර තිබෙනු දක්නට ලැබුනි ආදරණීය සියල්ලන් වෙත,#COVID ー 19 සාමාන්‍යයෙන් එළිමහනට යන අප සැවොම සැලකිලිමත් විය යුතුය මූලික සනීපාරක්ෂාව සහ දැනුවත්භාවය නිසැකවම අප සෑම කෙනෙකුටම උපකාරවනු ඇත එබැවින් නිරතුරු ඔබේ දෑත් 🤲🏽 -සනීපාරක්ෂක ද්‍රව්‍ය යොදා සෝදන්න ආරක්ෂිතව,සන්සුන්ව හා ප්‍රවේශමෙන් සිටින්න.— 𝑫𝒊𝒎𝒖𝒕𝒉 𝑲𝒂𝒓𝒖𝒏𝒂𝒓𝒂𝒕𝒉𝒏𝒂 (@IamDimuth) March 15, 2020 pic.twitter.com/2ffKY70BjC— Thisara perera (@PereraThisara) March 14, 2020 Let's be strong ,unite and fight the #COVID19 outbreak by taking all precautionary measures. Please follow all instructions by medical experts .Be vigilant and stay safe .Prevention is better than cure. Please take care everyone 🙏— Angelo Mathews (@Angelo69Mathews) March 14, 2020 Together, we can “flatten the curve” by practicing social distancing, staying home when sick, and washing hands often. Stay safe #SriLanka 🇱🇰.#COVIDー19 #coronavirus pic.twitter.com/PtICL2ey4j— Niroshan Dickwella (@NiroshanDikka) March 15, 2020 Share This Article ! Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Share on Digg Share Send email Mail Print Print