News

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ භයානකම කී‍්‍රඩකයා නිරොෂන් දික්වැල්ලද

අපි ඔනෑම කෙනෙක් තමන්ගෙ හොදම යහලුවන්ගෙ චායාරූප හා වීඩියෝ ඔවුන්ගෙ උපන්දින දිනයන්හි සමාජ මාධ්‍ය ඔස්සෙ පල කරිමට පුරුදුව සිටී. මේ ආකාරයේ මිතුරන් අප භයානක මිතුරන් ලෙස හදුන්වනු සමාජ මාධ්‍ය තුල දක්නට ලැබේ. ඒ ආකාරය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගෙ චායාරූප හා වීඩියෝ පල කරමින් උපන්දිනයට සුබ පතන කී‍්‍රඩකයෙක් ලෙස නිරොෂන් දික්වැල්ල පෙන්වා දිය හැකිය. මේ ඔහු විසින් ලහිරු කුමාරගේ හා ධනුෂ්ක ගුණතිලකගේ උපන්දිනයන් හිදී සුබපැතීම සදහා යොදා ගත් වීඩියෝ කීපයකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න