News

ශ‍්‍රී ලංකාව ඒ කාණ්ඩයෙන් ලෝක කුසලානයට

2020 වසරේ පැවැත්වීමට නියමිත 19 පහල ලෝක කුසලාන තරගාවලිය සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායම ඒ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිත අතර එහි ඉන්දියාව නවසීලන්තය හා ජපානය යන රට වල්ද ඇතුලත්ව සිටී.

බී කාණ්ඩයේ ඔස්ටේ‍්‍රලියාව එංගලන්තය බටහිර ඉන්දීය කොදෙව් පිල හා නයිජීරියා පිල තරග වැදීමට නියමිතය. එසේම සී කාණ්ඩයෙන් පාකිස්ථානය බංගලාදේශය සිම්බාබ්වේ හා ස්කොට්ලන්තය ඇතුලත්ව ඇත. ඩී කාණ්ඩය සදහා ඇෆ්නිස්ථානය දකුණු අපි‍්‍රකාව කැනඩාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුලත්ය.

තරගාවලිය ලබන වසරේ ජනවාරි 17 වන දා සිට පෙබරවාරි 09 වන දා දක්වා දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වීමට නියමිතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න