News

ලක්ෂාන් සදකැන්ට නීතිය අමතක වෙයි

ශී‍්‍ර ලංකාව හා ඔස්ටේ‍්‍රලියාව අතර පැවති දෙවන විස්සයි විස්ස තරගයේදී ශී‍්‍ර ලංකාවේ ලක්ෂාන් සදකැන් හට ඔස්ටේ‍්‍රලියාවේ ස්ටීව් ස්මිත් දවා ගැනීමට තිබූ අනගි අවස්ථාවක් නීතිය හරිහැටි කි‍්‍රයාත්මක නොකිරීම නිසා අහිමී විී ගියේය. එහිදී ඩේවිඩ් වෝර්නර් එල්ල කල පහරක් කෙලින්ම පන්දු යවන අන්තයේ කඩුල්ලේ වැදී තිබූ අවස්ථාවේ ස්ටීව් ස්මිත් සීමා ඉරෙන් පිටත සිටි අතර කඩුල්ල ගලවා ගත් සදකැන් හට එම අවස්ථාවෙ පන්දුව කඩුල්ලෙ ස්පර්ශ කිරීමට නොහැකි විය. ඒ හේතුව නිසා ස්ටීව් ස්මිත්ට කඩුල්ලේ රැුදී සිටීමේ අවස්ථාව හිමිවිය. මෙහිදී විශේෂ කරුණක් වූයේ ලක්ෂාන් සදකැන් දැවී ගියේද ඒ ආකාරයෙන්ම වීමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න