News

දේශිය කි‍්‍රකට් තරගාවලියට කොරොනා හරස් වෙයි

එළඹෙන සති අන්තයේ පැවැත් වීමට සංවිධානය කර තිබු ශ‍්‍රී ලංකා කි‍්‍රකට් දේශීය තරගා වලිය ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් කල් දැමීමට තීරණය කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න