News

ඩේල් ස්ටෙන් නුවර කණ්ඩායමට

මෙවර ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේදී දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන කී‍්‍රඩක ඩේල් ස්ටේන් කැන්ඩි ටස්කස් කණ්ඩායම සමග එක් වීමට නියමිත බව කැණ්ඩි ටස්කස් පිල නිවේදනය කරයි. ඒ බව ඩේල් ස්ටේන් සිය නිල ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර ඇත.

ජාත්‍යන්තර 20-20 තරග 47ක් කී‍්‍රඩා කර ඇති ඩේල් ස්ටේන් එහිදී කඩුලු 64 ක් දවා ගැනීමට සමත්ව ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න