News

කොරෝනා වෙනුවෙන් බ්‍රොවෝගෙන් ගීතයක්

බටහිර ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩක ඩ්වේන් බ‍්‍රාවෝ විසින් ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් සියලුදෙනා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කොට ඇත. මීට පෙරද බ‍්‍රාවෝ විසින් ගීත කීපයක් ගායනා කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න