News

කොරොනා පැරදවීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් ජනතාවගෙන් කරන ඉල්ලීම

ලොව පුරා පැතිර යන කොරෝනා වෛරය පාලනය කිරිම වෙනුවෙන වෛද්‍යවරුන්ට හා ආරක්ෂක අංශ වෙත සහය ලබා දෙන මෙන් ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන කී‍්‍රඩකයින් සිය නිල සමාජ මාධ්‍යයන් උපයෝගී කර ගනිමින් වීඩියෝ පට නිකුත් කරමින් ජනාතාවගෙන් ඉල්ලීමක් කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න