කොරොනාවට එරෙහිව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් පරිත්‍යාගයක්

ලෙව පුරා පැතිර යන කොරෝනා වසංගතය මර්ධනය සදහා පිහිටුවා ඇති අරමුදල සදහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් රුපියල් ලක්ෂ 250ක මුදලක් පරිත්‍යාග කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න