NewsOn This Day

කසුන් රජිත විසින් ඉන්දියාව අසරණ කල පෙබරවාරි 09

කසුන් රජිත පලමු විස්සයි විස්ස තරගය

2016 වර්ෂයේ පෙබරවාරි 09 වන දින ශ‍්‍රී ලංකාවේ වේගපන්දු යවන ක‍්‍රීඩක කසුන් රජිත ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස වරම් හිමිකරගන්නා ලදී. ඔහු එම අවස්ථාව හිමි වූ 62වන ශී‍්‍ර ලාංකික ක‍්‍රීඩකයා වන අතර ඔහු පලමු තරගය ඉන්දියාවට එරෙහිව ක‍්‍රීඩා කරන ලදී. එහිදී පන්දුවාර 4 තුල ලකුණු 29කට කඩුලු 3ක් දවා ගැනීමට ඔහු සමත් විය. ඔහුට ඔහුගේ මංගල තරගයේදීම තරගයේ වීරයා වීමටද අවස්ථාව හිමිවිය

නිරෝෂන් දික්වැල්ල විස්සයි විස්ස වරම් හිමි වීම.

2016 වර්ෂයේ පෙබරවාරි 09 වන දින ශී‍්‍ර ලංකා කඩුලුරකින කී‍්‍රඩක නිරෝෂන් දික්වැල්ල ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් හිමිවිය. ඔහු 61වන ශී‍්‍ර ලාංකිකයා වන අතර ඔහු පලමු තරගය ඉන්දියාවට එරෙහිව කී‍්‍රඩා කර ඇත


Kasun Rajitha Destroyed Indian Top Order on February 09 | කසුන් රජිත ඉන්දියාව විනාස කල දවස

ප්‍රතිචාරයක් ලබාදෙන්න