Fans ThoughtsNews

Fans Thoughts 08 – මහනුවර පට්ටම ආතල් බිග් මැච් එක මොකක්ද?

මහනුවර යනු රගර් කී‍්‍රඩාවට මෙන්ම කි‍්‍රකට් කි‍්‍රඩාවටද දක්ෂයන් රැුසක් දායාද කල නගරයකි. මහනුවර ජනපි‍්‍රය පාසල් රැුසක මහා කි‍්‍රකට් ගැටුම් පැවැත්වෙන අතර ඉන් මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර, චාමර කපුගෙදර, ලහිරු කුමාර, නිරෝෂන් දික්වැල්ල ආදී කී‍්‍රඩකයන් ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමට දායාද කොට ඇත. එම මහා කි‍්‍රකට් තරග අතුරුන් වඩාත්ම විනෝදකාමී කුමන මහා කි‍්‍රකට් ගැටුම දැයි අපි මහනුවර ජනතාවගෙන් ඇසුවා. මේ Fans Thoughts 9 වන දිගහැරුම
“මහනුවර පට්ටම ආතල් බිග් මැච් එක මොකක්ද?”

Leave a Reply