News

අසේල ගුණරත්නට අවස්ථාව අහිමි වෙයි

ශී‍්‍ර ලංකා ඒ කණ්ඩායම හා බංගලාදේශ ඒ කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය 2-1 ලෙස ජයගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය. පලමු තරගයේ ජය ශී‍්‍ර ලංකා ඒ පිලට හිමි වූ නමුත් අනෙක් තරග ද්විත්වයේ ජයග‍්‍රහණය බංගලාදේශ ඒ පිලට හිමිවිය.

මෙහිදී විශේෂත්වයක් වූයේ මෙම තරගාවලියේදී සංචිතයට එක් කරතිබූ ජාත්‍යන්තර අත්දැකීම් ඇති කී‍්‍රඩකයෙක් වන අසේල ගුණරත්න හට එක් තරගයක් හෝ කී‍්‍රඩා කිරීමට අවස්ථාවක් හිමි නොවීමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න