News

LPL තරගාවලියේ විනිසුරු මඩුල්ල නම් කරයි

ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලය සදහා තරග තීරකවරුන් සහ විනිශ්චයකාරවරුන් නම් කර ඇත. මෙහිදී 4 දෙනෙකුගෙන් සමන්විත තරග තීරක මඩුල්ලක් සහ 11 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් තොරා පත්කරගෙන ඇත. එහි රංජන් මඩුගල්ල කුමාර් ධර්මසේන වැනි ජාත්‍යන්තර මට්ටමේ පිලිගැනීමට ලක් වූ අය වීමද විශේෂත්වයකි.

තරගතීරකවරුන්
රංජන් මඩුගල්ල, ග‍්‍රහැම් ලැබ්‍රෝයි, වෙන්ඩ්ල් ලැබ්‍රෝයි, මනෝජ් මෙන්ඩිස්

විනිසුරුවරුන්
කුමාර් ධර්මසේන, ලෙන්ඩන් හැනිබල්, රුචිර පල්ලියගුරු, ප‍්‍රගීත් රඹුක්වැල්ල, රවින්ද‍්‍ර විමලසිරි, අසංග ජයසූරිය, හේමන්ත බොතේජු, දීපාල් ගුනවර්ධන, කීර්ති බණ්ඩාර, රවින්ද‍්‍ර කොට්ටච්චි, රෝහිත කොට්ටච්චි

ප්‍රතිචාරයක් ලබාදෙන්න