News

2019 ලෝක කුසලාන සමාරම්භක උලෙල කවදාද

12වන කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලියේ පලමු තරගය හෙට මැයි 30 වන දින සත්කාරක එංගලන්ත හා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම් අතර ලන්ඩන් හිදී පැවැත්වීමට නියමිතය. එම තරගයට පෙර 2019 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භ උලෙල අති උත්කර්ෂවත් ලෙස මැයි මස 29 වන දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව වාර්ථාවේ.
ඒ අනුව 2019 කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උලෙල මැයි මස 29 වන දින ශී‍්‍ර ලංකා වේලාවෙන් රාතී‍්‍ර 9.15ට පමණ ලන්ඩන් හිදී පැවැත්වීමට නියමිතය. මෙය සජීවී විකාශයක් ලෙස ස්ටාර් ස්පෝර්ට් නාලිකාවෙන් නැරඹිමට අවස්ථාව හිමිකර ඇත

ප්‍රතිචාරයක් ලබාදෙන්න