News

හෝමාගම රෝහලට කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගෙන් ආධාරයක්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයන් විසින් හෝමාගම මූලික රෝහල සදහා පුද්ගලික ආරක්ෂක උපකරණ ලබා ගැනීම වෙනුවෙන් ආධාරයක් ලබා දීමට කටයුතු කරතිබේ. ඒ වර්ථමානයේ ලොව පුරා පැතිර ඇති කොරෝනා වෛරසයට මුහුණ දීම සදහා සහය දැක්වීමක් වශයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න