News

හිතුමතේ වෙනස් වෙන Legends තරගාවලිය

 Road Safety World Series විස්සයි 20 තරගාවලියේ මෙවර මූලික වටයේ තරග 20ක් පැවැත්වීමට සංවිධානය කර තිබුනි. මේ වන විට ඉන් තරග 16ක් කී‍්‍රඩා කර අවසන් අතර තරග 16ක් අවසන් වෙනවිට තරගාවලියේ තරග පැවැත්වූ රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් තරගාවලියට සහබාගී වු කණ්ඩායම් 8 ප‍්‍රධාන කාණ්ඩ 2ක් යටතේ වෙන් කර ප‍්‍රසාද ලකුණු ලබා දීමේ ක‍්‍රමයක් එලි දක්වා තිබේ. ඒ ප‍්‍රසාද ලකුණු සටහනට අනුව ඒ කාණ්ඩයේ ප‍්‍රථම ස්ථානය ඉන්දියා ලෙජන්ඩ්ස් පිලටත් බී කාණ්ඩයේ ප‍්‍රථම ස්ථානය ශී‍්‍ර ලංකා ලෙජන්ඩ්ස් පිලටත් හිමිව ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න