News

සනත් ජයසූරියට කි‍්‍රකට් තහනම්

ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක හා ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු සනත් ජයසූරිය සදහා අවුරුදු දෙකක් සියලුම ආකාරයේ කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධ කි‍්‍රයාකාරකම් සදහා තහනමක් පැනවීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ අපරාධ නිවාරණ ඒකකය විසින් කටයුතු කර ඇත. මෙයට හේතු වී ඇත්තෙ ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් එම ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන පරීක්ෂණ සදහා සනත් ජයසූරිය අවශ්‍ය සහය ලබා නොදීමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න