Did you know?News

සංගක්කාර ටෙස්ට් වාර්ථා වලින් සචින්ට වඩා ඉදිරියෙන්

ශී‍්‍ර ලංකාවේ කුමාර් සංගක්කාර හා ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් යනු ලොව බිහි වූ විශිෂ්ඨතම කී‍්‍රඩකයන් දෙදෙනෙකු බව අවිවාදයෙන් පිලිගත යුතු කරුණකි. නමුත් ටෙස්ට් වාර්ථාවන් දෙස බැලීමේදී කුමාර් සංගක්කාර සචින් ටෙන්ඩුල්කාර්ට වඩා ඉදිරියෙන් සිටින බවක් දක්නට ලැබේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න