NewsOn This Day

සංගක්කාර් පලමු ද්විත්ව ශතකය වාර්ථා කල මාර්තු 07

කුමාර් සංගක්කාර පලමු ද්විත්ව ශතකය වාර්ථා කිරීම

2002 වර්ෂයේ මාර්තු 07 වනදා ශී‍්‍ර ලංකාවේ සුපිරි වමත් පිතිකරු කුමාර් සංගක්කාර ඔහුගේ පලමු ටෙස්ට් ද්විත්ව ශතකය වාර්ථා කිරීමට සමත් විය. ඒ පාකිස්ථාන් කණ්ඩායමට එරෙහිව ගඩාෆි කී‍්‍රඩාංගනයේදීය. එහිදී ලකුණු හතරේ පහරවල් 33ක් හා හයේ පහරවල් 3ක් සමග ලකුණු 230ක් වාර්ථා කිරීමට කුමාර් සංගක්කාර සමත් විය.

අරවින්ද ද සිල්වා ලකුණු 1000 සම්පූර්ණ කිරීම

2003 වර්ෂයේ මාර්තු 07 වනදා ශී‍්‍ර ලංකාවේ අරවින්ද ද සිල්වා ලෝක කුසලාන තරගවල ලකුණු 1000 සීමාව පසුකිරීමට සමත් විය. ඒ ඔස්ටේ‍්‍රලියාව සමග පැවති තරගයේදී ලකුණු 64ක් ලබා ගැනීීමත් සමගයි. මෙම තරගයේදී ඔහු ලකුණු 92 ක් වාර්ථා කිරීමට සමත් විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න