News

සංගක්කාරගේ සහ මහේලගේ සහය යාපනය කණ්ඩායමට

ශ‍්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ පිතිකරුවන් යුගලක් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මෙවර ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායම වෙනුවෙන් සහය දක්වන බව සදහන් කරයි.

මහේල විශේෂයෙන් සදහන් කරන්නෙ අලුත් ක‍්‍රිකට් නගරයක් ඇති වීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් යාපනය කණ්ඩායම වෙනුවෙන් සහය දක්වන බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න