News

ශ‍්‍රී ලංකා පිල පාකිස්ථානයට

තරග 03 බැගින් වූ එක්දින හා විස්සයි විස්සයි තරගාවලි දෙකක් සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියහ. පිටත්ව ගිය ශී‍්‍ර ලංකා පිලට පාකිස්ථානයේදී උණුසුම් පිලිගැනීමක් ලැබී ඇති අතර තරගාවලිය මෙම මස 27 වනදා සිට ආරම්භ කිරිමට සූදානම්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න