News

ශ‍්‍රී ලංකා දකුණු අපි‍්‍රකා පුහුණු තරගය කල්යයි

ටෙස්ට් තරග දෙකකින් යුත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දකුණු අපි‍්‍රකානු සංචාරයේ තුන් දින පුහුණු තරගය කල්දමා ඇති බව වාර්තාවෙයි. තරගකාල සටහනට අනුව තරගාවලියේ පුහුණු තරගය දෙසැම්බර් 20 වනදා පැවැත්වීමට නියමිතව තිබුණි. නමුත් පසුගිය දිනක දකුණු අප‍්‍රිකානු කි‍්‍රකට් ආයතනය නිවේදනය කර සිටියේ මෙවර තරගාවලියට නම්කර සිටි දකුණු අප‍්‍රිකානු කී‍්‍රඩකයන් දෙදෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවයි.

තරගාවලියේ පලමු ටෙස්ට් තරගය දෙසැම්බර් 26වනදා සෙන්චූරියන් හිදී ආරම්භ වීමට නියමිත බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න