News

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථාන සංචාරය ස්ථීරයි

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථානු සංචාරය ස්ථීර බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සදහන් කරයි. පාකිස්ථානු රජය විසින් ශී‍්‍ර ලංකා කණ්ඩායමට උපරිම ආරක්ෂාව ලබාදෙන බවට පොරොන්දු වී ඇති බව සදහන් කරන කි‍්‍රකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ මෙහිදී පාකිස්ථානු රජය විසින් ශී‍්‍ර ලංකා කණ්ඩායමට උපරිම ආරක්ෂාව ලබා දෙන බවත් පාකිස්ථානු හමුදාව ඒ සදහා මැදිහත් වන බවත් වැඩි දුරටත් සදහන් කරයි. ඒ අනුව තරගාවලිය පෙර සැලසුම් කර පරිදි පැවැත්වීමට සූදානම් කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න