News

ශේන් වොට්සන්ගේ ගිනුමේ කාන්තා නිරුවත් චායාරූප

ඔස්ටෙ‍්‍රිලියානු කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක‍්‍රීඩක ෂේන් වොට්සන්ගේ නිල ඉන්ස්ටර්ග‍්‍රෑම් පිටුව පැය කීපයකට හැක් වී ඇති අතර එය සිදු කල පුද්ගලයා විසින් එහි කාන්තාවනගේ අඩනිරුවත් චායාරූප කිහිපයක්ම පල කර ඇත. පසුව නැවතත් සිය ඉන්ටර්ග‍්‍රෑම් පිටුව සිය යටතට ගැනීමට ඔහුට හැකිවිය.

Shane Watson Instagram

මේ පිලිබදව ෂේන් වොට්සන් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබුණේ ඒ පිලිබදව සමාව ඉල්ලා සිටින බවයි. තවදුරටත් ඔහු සදහන් කර සිටියේ මීට පෙර ඔහුගෙ ට්විටර් ගිනුමද හැක් වී ඇති බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න