News

ශී‍්‍ර ලංකා පේ‍්‍රක්ෂකයන් සමග සෙල්ෆි ගැසූ සැන්ට්නර් (වීඩියෝ සහිතයි)

ශී‍්‍ර ලංකාව හා නවසීලන්තය අතර පලමු විස්සයි විස්ස තරගයෙන් පසුව ශී‍්‍ර ලංකා පේ‍්‍රක්ෂකයන් සමග සෙල්ෆි චායාරූප ගැනීමට මිචේල් සැන්ට්නර් එක් වන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සාමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් ඇත.
වීඩියෝව පහතින්

ප්‍රතිචාරයක් ලබාදෙන්න