Did you know?News

ශී‍්‍ර ලංකා නවසීලන්ත ලෝක කුසලාන ගැටුමේ ඉතිහාසය

2019 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය හා ශී‍්‍ර ලංකාව අතර තරගය ජූනි මස 01 වනදා පැවැත්වීමට නියමිතය. මීට පෙර දෙරට අතර එක්දින තරග 98 ක් පවත්වා ඇති අතර ඉන් තරග 48ක් නවසීලන්ත කණ්ඩායමද තරග 41ක් ශී‍්‍ර ලංකා කණ්ඩායමද ජයග‍්‍රහණයට කිරීමට සමත්ව ඇත. එම තරග 98 සදහා ලෝක කුසලාන තරග 10ක්ද ඇතුලත් වෙයි. එම තරග 10න් තරග 06ක් ජයගැනීමට ශ‍්‍රී ලංකා පිල සමත්ව ඇති අතර නවසීලන්ත පිල තරග 04ක් පමණක් ජයගෙන ඇත.

පළමු වරට ශී‍්‍ර ලංකා පිල හා නවසීලන්ත පිල ලෝක කුසලාන තරගයකදී මුණ ගැසී ඇත්තෙ 1979 වර්ෂයේ පැවති දෙවන ලෝක කුසලාන තරගාවලියේදී වන අතර අවසන් වරට පසුගිය වර පැවති 2015 ලෝක කුසලානයේදී දෙපිල එකිනෙකා හමු වී ඇත.

1979 ලෝක කුසලාන තරගාවලිය

ශී‍්‍ර ලංකාව – 189 (56.5)
නවසීලන්තය – 190/1 (47.4)
නවසීන්තය කඩුලු 9කින් ජයගෙන ඇත

1983 ලෝක කුසලාන තරගාවලිය

ශී‍්‍ර ලංකාව – 206 (56.1)
නවසීලන්තය – 209/5 (39.2)
නවසීන්තය කඩුලු 5කින් ජයගෙන ඇත

නවසීලන්තය – 181 (58.2)
ශී‍්‍ර ලංකාව – 184/7 (52.5)
ශී‍්‍ර ලංකාව කඩුලු 3කින් ජයගෙන ඇත

1992 ලෝක කුසලාන තරගාවලිය

ශී‍්‍ර ලංකාව – 206/9 (50)
නවසීලන්තය – 210/4 (48.2)
නවසීන්තය කඩුලු 6කින් ජයගෙන ඇත

2003 ලෝක කුසලාන තරගාවලිය

ශී‍්‍ර ලංකාව – 272/7 (50)
නවසීලන්තය – 225 (45.3)
ශී‍්‍ර ලංකාව ලකුණු 47කින් ජයගෙන ඇත

2007 ලෝක කුසලාන තරගාවලිය

නවසීලන්තය – 219/7 (50)
ශී‍්‍ර ලංකාව – 222/4 (45.1)
ශී‍්‍ර ලංකාව කඩුලු 6කින් ජයගෙන ඇත

ශී‍්‍ර ලංකාව – 289/5 (50)
නවසීලන්තය – 208 (41.4)
ශී‍්‍ර ලංකාව ලකුණු 81 කින් ජයගෙන ඇත

2011 ලෝක කුසලාන තරගාවලිය

ශී‍්‍ර ලංකාව – 265/9 (50)
නවසීලන්තය – 153 (35)
ශී‍්‍ර ලංකාව ලකුණු 112 කින් ජයගෙන ඇත

නවසීලන්තය – 217 (48.5)
ශී‍්‍ර ලංකාව – 220/5 (47.5)
ශී‍්‍ර ලංකාව කඩුලු 5කින් ජයගෙන ඇත

2015 ලෝක කුසලාන තරගාවලිය

ශී‍්‍ර ලංකාව – 331/6 (50)
ශී‍්‍ර ලංකාව – 233 (46.1)
නවසීන්තය ලකුණු 98 කින් ජයගෙන ඇත

ප්‍රතිචාරයක් ලබාදෙන්න