News

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සම්මාන රාතී‍්‍රයේ ජනපි‍්‍රයම තරුව කවුද

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කල සම්මාන රාති‍්‍රය පසුගියදා නිමා විය. එහිදී ප‍්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතාද සහභාගි විය. එසේ ආරාධිත අමුත්තෙකු ලෙස පැමිණි ඔහු හා ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කල හා නියෝජනය කරන ක‍්‍රීඩකයන් සෙල්පි ඡුායාරූප ලබා ගන්නා ආකාරයත් එම ඡුායාරූප තම නිල Instagram පිටුවල පලකර ඇති ආකාරයත් දක්නට ලැබිණි

View this post on Instagram

Election commission chairman 😊

A post shared by Akila Dananjaya (@akila04dananjaya) on

ප්‍රතිචාරයක් ලබාදෙන්න