News

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ අලුත්ම රැුල්ල

ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් සියලුම කි‍්‍රකට් තරග කල් දමා ඇති නිසා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කි‍්‍රකට් කී‍්‍රඩකයන් මේ දිනවල නිවෙස් වලට වී සිටීමට සිදුව ඇත. මෙම කාලය ප‍්‍රයෝජනවත්ව ගත කිරීමේ අරමුණින් මේ දින වල ඔවුන් තම නිවසේ පැල සිටුවීමට කටයුතු කර ඇත.

2

ප්‍රතිචාරයක් ලබාදෙන්න