News

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරු ඇගයෙන රාති‍්‍රයට සියල්ල සූදානම්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් දේශිය හා ජාත්‍යන්තර මට්ටමින් දක්වන ලද දස්කම් මත ඔවුන් ඇගයීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සම්මාන ප‍්‍රධානෝත්සවය අද දින එනම් දෙසැම්බර් 3 වන දින පස්වරු 7ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතය. එහිදී සමස්ථ සම්මාන 45 ක් පිරිනැමීමට නියමිතව තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න