News

විස්තර විචාරයට පැමිණි හර්ෂල් ගිබ්ස් පුහුණුකරුවෙකු වෙයි

පලමුවන ලංකා පි‍්‍රමියර් තරගාවලියේ කි‍්‍රකට් විස්තර විචාරය සදහා නම්කර සිටි දකුණු අපි‍්‍රකානු හිටපු කී‍්‍රඩක හර්ෂල් ගිබ්ස් කොලඹ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකාර තනතුර සදහා තෝරා පත්කරගෙන ඇත. ඒ කොලඹ කණ්ඩායමේ පුහුණුකාර තනතුර දැරූ එංගලන්ත හිටපු කී‍්‍රඩක කබීර් අලී සිදුකල PCR පරීක්ෂණයෙදී ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමත් සමගයි.
එසේම මෙම කොළඹ කණ්ඩායමේ සහය පුහුණුකාර තනතුර සදහා රංගන හේරත් නම්කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න