News

වසරේ කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානය නොමැතිව සම්මාන රාති‍්‍රය අවසන් වෙයි

මෙවර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සම්මාන රාත‍්‍රියේදී වසරේ කි‍්‍රකට් කි‍්‍රඩකයා සම්මානය මෙවර කාහට හිමිවේද යන්න බලා සිටියද එය මෙවර සම්මාන සදහා ඇතුලත්ව නොතිබීම පුදුමයට කරුණකි. නමුත් වර්ණවත් අංගයන්ගෙන් සමන්විතව මෙවර සම්මාන රාත‍්‍රීය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කරතිබිණි. එහිදී දේශිය මට්ටමෙන් මෙන්ම අන්තර්ජාතික මට්ටමෙන්ද දස්කම් දැක්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඇගයීමට ලක්විය.

මෙහිදී මේ ආකාරයෙන් ජාත්‍යන්තර පිටියේ දස්කම් පදනම් කොටගෙන සම්මානයන් හිමිවිය.

කාන්තා අංශය
වසරේ දක්ශතම එක්දින පිතිකාරිනිය – චමරි අතපත්තු
වසරේ දක්ශතම එක්දින පන්දු යවන්නිය – ඔෂධී රණසිංහ
වසරේ දක්ශතම එක්දින තුන් ඉරියව් කී‍්‍රඩිකාව – චමරී අතපත්තු

වසරේ දක්ශතම විස්සයි 20 පිතිකාරිනිය – චමරි අතපත්තු
වසරේ දක්ශතම විස්සයි 20 පන්දුයවන්නිය – ශෂිකලා සිරිවර්ධන
වසරේ දක්ශතම විස්සයි 20 තුන් ඉරියව් කී‍්‍රඩිකාව – ශෂිකලා සිරිවර්ධන

පිරිමි අංශය
වසරේ දක්ශතම ටෙස්ට් පිතිකරු – දිමුත් කරුණාරත්න
වසරේ දක්ශතම ටෙස්ට් පන්දුයවන්නා – දිල්රුවන් පෙරේරා
වසරේ දක්ශතම ටෙස්ට් තුන් ඉරියව් කී‍්‍රඩකයා – ධනංජය ද සිල්වා

වසරේ දක්ශතම එක්දින පිතිකරු – කුසල් ජනිත් පෙරේරා
වසරේ දක්ශතම එක්දින පන්දුයවන්නා – ලසිත් මාලිංග
වසරේ දක්ශතම එක්දින තුන් ඉරියව් කී‍්‍රඩකයා – තිසර පෙරේරා

වසරේ දක්ශතම විස්සයි 20 පිතිකරු – තිසර පෙරේරා
වසරේ දක්ශතම විස්සයි 20 පන්දුයවන්නා – ලසිත් මාලිංග
වසරේ දක්ශතම විස්සයි 20 තුන් ඉරියව් කී‍්‍රඩකයා – ඉසුරු උදාන

ප්‍රතිචාරයක් ලබාදෙන්න