News

ලොව පුරා ක‍්‍රිකට් කී‍්‍රඩකයන්ගෙන් ජනතාවට එකම ආයාචනයක්

ලොව පුරා පැතිරී ඇති කොරෝනා වෛරසයේ භයානකකම තේරුම් ගෙන සෞඛ්‍ය අංශ වෙත සහයෝගය ලබා දී තම නිවෙස් වලටම වී ඉන්නැයි ලොව පුරා කි‍්‍රකට් කී‍්‍රඩකයන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න