News

ලසිත් මාලිංග පාන්ඩ්යාට බයවෙයි

ශ‍්‍රී ලංකාවෙ ලසිත් මාලිංග ඊයේ (අප්‍රෙල් 15) පැවති මුම්බායි හා බැංගලෝර් තරගයෙන් පසුව ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් ලෝක කුසලාන තරගාවලියේදී හර් දික් පාන්ඩ්යාට පන්දු යැවීමට බිය සිතෙන බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න