News

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ කී‍්‍රඩකයන් නම් කෙරේ

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කරන ලංකා ප‍්‍රිමියර් ලිග් විස්සයි 20 තරගාවලියේ කී‍්‍රඩකයන් තෝරා ගැනීම ඊයේ 19 දින අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. එහිදී තරගවැදීමට නියමිත කණ්ඩායම් 5 සදහා දෙස් විදේස් කී‍්‍රඩකයන් තෝරා ගැනීම සිදු විය.

Colombo Kings

ඇන්ජෙලෝ මැතිව්ස්
ඇන්ඩේ‍්‍ර රසල්
ෆෆ් ඩුප්ලෙසිස්
මන්ප‍්‍රිට් සිංග් ගෝනි
මන්වින්ද‍්‍ර බිස්ලා
ඉසුරු උදාන
දිනේෂ් චන්දිමාල්
අමිල අපොන්සු
අෂාන් පි‍්‍රයන්ජන්
රවින්ද‍්‍රපාල් සිංග්
දුෂ්මන්ත චමීර
ජෙෆ්රි වැන්ඩර්සෙ
තික්ෂිල ද සිල්වා
තරිදු කෞෂාල්
ලහිරු උදාර
හිමේෂ් රාමනායක
කලන පෙරේරා
තරිදු රත්නායක
නවෝද් පරණවිතාන

Galle Gladiators

ලසිත් මාලිංග
ෂයිඩ් අෆ්රිඩී
කොලින් ඉංග‍්‍රම්
හස්තෘල්ලා ෂෂායි
මොහොමඩ් අමීර්
ධනුෂ්ක ගුණතිලක
භානුක රාජපක්ෂ
අකිල ධනංජය
මිලින්ද සිරිවර්ධන
සර්ෆරාස් අහමඩ්
අසාම් කාන්
ලක්ෂාන් සදකැන්
ෂෙහාන් ජයසූරිය
අසිත ප‍්‍රනාන්දු
නුවන් තුෂාර
මොහාමඩ් ෂිරාස්
ධනංජය ලක්ෂාන්
චානක රුවන්සිරි

Dambulla Hawks

දසුන් ශානක
ඩේවිඩ් මිලර්
කාරලෝස් බ‍්‍රාත්වේට්
ස්මිත් පටෙල්
නිරෝෂන් දික්වැල්ල
ලහිරු කුමාර
ඔසද ප‍්‍රනාන්දු
කසුන් රජිත
පෝල් ස්ටාලින්
ලහිරු මධුෂංක
උපුල් තරංග
ඇන්ජෙලෝ පෙරේරා
රමේෂ් මෙන්ඩිස්
පුලින තරංග
අෂේන බණ්ඩාර
දිල්ෂාන් මධුශංක
සචිදු කොලඹගේ

Kandy Tuskers

කුසල් පෙරේරා
කි‍්‍රස් ගේල්
ලියම් ප්ලන්කට්
වහාබ් රියාස්
කුසල් මෙන්ඩිස්
නුවන් ප‍්‍රදීප්
සීක්කුගේ ප‍්‍රසන්න
අසේල ගුණරත්න
නවිනුල් හක්
කමිදු මෙන්ඩිස්
දිල්රුවන් පෙරේරා
පි‍්‍රයමාල් පෙරේරා
කවීෂ අන්ජුල
ලසිත් ඇඹුල්දෙණිය
ලහිරු සමරකෝන්
නිෂාන් මධුෂංක
චාමික එදිරිසිංහ
ඉෂාන් ජයරත්න

Jaffna Stallions

තිසර පෙරේරා
ඩේවිඩ් මලාන්
වනිදු හසරංග
ෂොයිබ් මලික්
උස්මාන් ෂින්වාරි
අවිශ්ක ප‍්‍රනාන්දු
ධනංජය ද සිල්වා
සුරංග ලක්මාල්
බිනුර ප‍්‍රනාන්දු
අසිෆ් අලී
මිනෝද් භානුක
චතුරංග ද සිල්වා
මහේෂ් තීක්ෂණ
චරිත් අසලංක
නුවිනිදු ප‍්‍රනාන්දු
කනගරත්නම් කපිල්රාජ්
තේවේනදරම් දිනෝෂන්
යියකාන්ත් යියස්කාන්ත්

ප්‍රතිචාරයක් ලබාදෙන්න