News

ලංකාවේ 22කට දකුණු අප‍්‍රිකානු සංචාරයට පෙර දින 10ක පුහුණුවක්

එලඹෙන දෙසැම්බර් 26වන දින ආරමභ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් සදහා දින 10ක පුහුණු සැසියක් පැවැත්වීඹට නියමිත බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි. මේ සදහා කී‍්‍රඩකයින් 22ක් තොරා ගෙන ඇති අතර නොවැම්බර් මස 13 වැනිදා සිට විශේෂ පුහුණු කඳවුර පල්ලෙකැලේදී පැවැත්වීමට තීරණය කර ඇත.

පුහුණු සංචිතයදිමුත් කරුණාරත්න (නායක) ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඔෂධ ප‍්‍රනාන්දු, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, මිනෝද් භානුක, සන්තුෂ් ගුණතිලක, වනිදු හසරංග, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙනිය, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප‍්‍රනාන්දු, කසුන් රජිත, අසිත ප‍්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, දිල්ෂාන් මධුසංක

ප්‍රතිචාරයක් ලබාදෙන්න