News

ලංකාවම බනින කුසල් මෙන්ඩිස්ට ධනුෂ්ක ගුණතිලක කියන දේ

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප‍්‍රිකානු සංචාරයේදී කුසල් මෙන්ඩිස් පිටපිට ඉනිම් 3කදී කිසිදු ලකුණක් නොලබා දැවී ගියා. මේ නිසාම සමාජමාධ්‍යයන්ගේ දිගින් දිගටම කුසල් මෙන්ඩිස්ගේ මේ අසාර්ථක වීම පිලිබද විවිධ දේ පල වෙන්නට උනා.
නමුත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක කුසල් මෙන්ඩිස්ව දිරිගැන්වීම වෙනුවෙන් තම නිල ගිනූමේ සටහනක් තබා ඇත.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න