News

රවී බොපාරා වෙනුවට ජොන්සන් චාල්ස් LPL තරගාවලියට එක් වීමට සූදානම්

ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩක ජොන්සන් චාල්ස් තම කණ්ඩායම සමග එක් වීමට සූදානම්ව සිටින බව ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායම නිවේදනය කරයි. ඒ එංගලන්ත කී‍්‍රඩක රවී බොපාරා වෙනුවෙනි.

බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් ආයතනයෙන් අවසර ලැබීමෙන් අනතුරුව ඔහු නොවැම්බර් 25 වන විට ශී‍්‍ර ලංකාවට පැමිණිමට නියමිතව තිබේ. ඒ අනුව මේ වන විට ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායම සමග විදෙස් කී‍්‍රඩකයින් 6 දෙනෙකු එක්ව සිටී.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න