News

යාපනය දඹුල්ල කොලඹ අවසන් පූර්ව වටයට

ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ තරග 13ක් අවසන් වන විට තරගාවලියේ අවසන් පූර්ව වටය සහදා සුදුසුකම් ලැබීමට ජැෆ්නා ස්ටැලියන් දඹුල්ල වයිකිංස් සහ කලම්බෝ ග්ලෑඩ්යේටර්ස් යන කණ්ඩායම් සමත් වී ඇත. ඒ ප‍්‍රසාද ලකුණු සටහනේ ප‍්‍රසාද ලකුණු 8 බැගින් ලබා ගනිමිනි.
කැන්ඩි ටස්කස් පිල ප‍්‍රසාද ලකුණු 2ක් ලබා ගනිමන් 4වන ස්ථානයේ මේ වන විට සිටින අතර එක් තරගයක් හෝ ජයග‍්‍රහණය නොකල ගෝල් ග්ලෑඩියේටරස් පිල ප‍්‍රසාද ලකුණු සටහනේ 5වන ස්ථානයේ රැුදී සිටී.
ප‍්‍රසාද ලකුණු සටහනේ පලමු කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීමට නියමිතව ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න