News

මොහොමඩ් හෆීස් ලංකාවට ස්තූති කරයි

ශ‍්‍රී ලංකාව හා පාකිස්ථානය අතර එක්දින හා විස්සයි විස්ස තරගාවලියක් පාකිස්ථානයේදී සංවිධානය කිරීමට දෙරටෙහි කි‍්‍රකට් පාලක මණ්ඩලතීරණය කිරීම හේතුවෙන් නැවතත් පාකිස්ථානයෙ කලකට පසු ජාත්‍යන්තර තරගාවලියක අත්දැකීම විදීමේ අවස්ථාව එරට ජනතාවට හිමිව ඇත.

මේ පිලිබදව සිය සතුට පල කරමින් පාකිස්ථානු කණ්ඩායමේ හිටපු නායක හා තුන් ඉරියව් කී‍්‍රඩක මොහොමඩ් හෆීස් සිය නිල ට්විටර් ගිනුමේ සටහනක් තබමින් කියා සිටියෙ පාකිස්ථානය තුල තරගාවලියක් සංවිධානය කිරීම පිලිබදව සතුටු වන බවත් ඒ සදහා සහභාගි වන ශී‍්‍ර ලංකා පිලට බෙහෙවින් ස්තූතිවන්ත වන බවත්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න