News

මහේල ජයවර්ධනගේ සහය නවසීලන්තයට

මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන නවසීලන්ත රග්බි කණ්ඩායමට සහය පලකරන බව ඔහුගේ Instagram නිල පිටුවේ සටහනක් තබමින් ප‍්‍රකාශ කර සිටී. ඔහු එහි වැඩි දුරටත් සදහන් කර ඇත්තේ නවසීලන්ත කණ්ඩායමට සහය දීම සදහා ඔහු ජපානයට යාමට සූදානම් බවත්ය. ඒසේම නවසීලන්ත රග්බි කණ්ඩායමෙන් ඔහුට රසිකයන් සදහා වූ විශේෂිත ටී ෂර්ටයක්ද ලැබී ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න