News

මහේලගෙන් පිලිතුරක්

පසුගිය දිනක ඉන්දියාවේ Indian express වෙබ් පිටුව උපුටා දක්වමින් මහේල ජයවර්ධන ශ‍්‍රී ලංකාවේ පුහුණුකාර ධුරය සදහා කැමැත්තක් දක්වන බවට වන පුවතක් බොහෝ මාධ්‍යයන්හි පලවිය. ඒ සදහා පිළිතුරු දක්වමින් මහේල ජයවර්ධන Twitter පණිවිඩයක් නිකුත් කර ඇත. එහි “මම Indian express හි සම්මුඛ සාකච්චාවක් සිදුකලාද” යන්න ප‍්‍රශ්නාර්ථයක් සමග පලකර තිබුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න