News

මහෙල ජයවර්ධනට මාලදිවයිනෙන් ආරාධනයක්

ශී‍්‍ර ලංකාවේ හිටපු ටෙස්ට් කි‍්‍රකට් නායක හා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන සදහා මාලදිවයින කී‍්‍රඩා අමාත්‍ය වරයාගෙන් ආරාධනයක් ලැබී ඇත. ඒ මාලදිවයින කි‍්‍රකට් කණ්ඩායමේ ව්‍යුහය සකස් කිරීම සදහා මහේල ජයවර්ධනගේ උපකාර ලබා ගැනීම සදහාය. මේ පිලිබදව තම ගිණුමේ සටහනක් තබමින් මහේල ජයවර්ධන සදහන් කර සිටින්නෙ එය සාර්ථක හමුවක් වූ බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න