NewsOn This Day

පෙබරවාරි 06 – සනත් ජයසූරිය නවසීලන්ත පන්දුයවන්නන් විනාශකල දිනය

සනත් ජයසූරිය 10 වන ශතකය වාර්ථා කිරීම

2001 පෙබරවාරි 06 වන දින සනත් ජයසූරිය විසින් ඔහුගේ 10 වන එක්දින ශතකය වාර්ථා කිරීමට සමත් විය. ඔහුගේ මෙම ශතකය පන්දු 76කින් වාර්ථා වූ අතර 103ක් ලබා ගැනීමට ඔහුට හැකියාව ලැබුණි. මෙහිදී පලමු ලකුණු 50 පන්දු 41 කින් හා දෙවන ලකුණු 50 පන්දු 35කින් වාර්ථා කලේය.

කුමාර් ධර්මසේන කඩුලු 100 වාර්ථා කිරීම

2001 පෙබරවාරි 06 වන දින කුමාර් ධර්මසේන විසින් එක්දින කඩුලු 100 සීමාව පසු කිරීමට සමත් විය. ඒ නවසීලන්ත කණ්ඩායමේ ගේ‍්‍රග් මැක්මිලන් දවාගනිමින්ය


Sanath Destroy New Zealand bowler on February 06 | නවසීලන්ත පන්දු යවන්නන් විනාස කල සනත්

ප්‍රතිචාරයක් ලබාදෙන්න