News

පාකිස්ථානු ශී‍්‍ර ලංකා දෙවන එක්දින තරගය කල්යයි

ශී‍්‍ර ලංකා පාකිස්ථාන එක්දින තරගාවලියේ තරග කාලසටහනෙහි සංශෝදනයක් වනබව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සදහන් කරයි. ඒ අනුව සැප්තැම්බර් මස 29 වන දිනට යෙදී තිබූ දෙවන එක්දින තරගය සැප්තැම්බර් 30 වන දින පැවැත්වීමට නියමිතය.

එසේම නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථානු කි‍්‍රකට් ආයතනය සදහන් කර ඇත්තේ වරෂාව නිසා අත්හැර දැමූ සැප්තැම්බර් 27 වන දින පැවැත් වීමට නියමිතව තිබූ පලමු එක්දින තරගයේ ටිකට් පත් දෙවන හො තෙවන එක්දින තරග වලටද වලංගු වන බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න